| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
									 තලවකැලේ ශ්‍රී 
									සද්ධර්මාරාමයේ විහාර මන්දිරය   
									වසර දෙසීයක් පමණ පැරැණි තලවකැලේ ශ්‍රී 
									සද්ධර්මාරාමය, ප්‍රදේශයේ බෞද්ධ ප්‍රබෝධය 
									වෙනුවෙන් විශාල සේවාවක නියැළෙයි. මෙවර  දිස්වන්නේ, ඉංගී‍්‍රසි පාලන
									සමයේ දී ඉදි කළ විහාර මන්දිරයේ ඡායාරූපයකි. 
									ඡායාරූපය - ජනක වෙත්තසිංහ  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						හපුගල ශ්‍රී සුධර්මාරාමය
						
			 
			තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙරෙන් විද්‍යාමාන වන අනන්ත වූ 
			බුදුගුණ සාගරයේ කිමිදෙමින් සැදැහැවතුන්ට බොදු බැතිය වඩා වර්ධනය කර 
			ගැනීමට ඉවහල් වන පුදබිම් දකුණු ලකට අතිමහත් වූ බෞද්ධාගමික වටිනාකමක් 
			ගෙන එයි. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					
					පොසොන් අමාවක පෝය 
					
					පොසොන් අමාවක පෝය ජුනි 22 වනදා සඳුදා පූර්ව භාග 4.43 ට ලබයි. 
					23 වන දා අඟහරුවාදා පුර්ව භාග 1.5 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම ජුනි 22 වනදා සඳුදාය.  
					 
					මීළඟ පෝය ජුනි 29 වනදා සඳුදාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |