UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නා හිමි උපහාර උත්සවය

සබරගමු විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් සම්බුද්ධ ශාසනයට, අධ්‍යාපනයට, සමාජ ප්‍රගතියට හා සාම ක්‍රියාදාමයට සිදු වී ඇති උදාර මෙහෙවර අගය කිරීම පිණිස විශ්වවිද්‍යාල මහාචාර්ය වරුන්ගේ මෙහෙයවීමෙන් ශාස්ත්‍රීය සංග්‍රහයක් සම්පාදනය කොට පිළිගැන්වීමට විධි විධාන යොදා ඇත.

ඉතිරිය»

අනගාරික ධර්මපාලතුමා බුද්ධගයාවේ බෞද්ධ පාලනය වෙනුවෙන් ඇරැඹූ අරගලයේ අප්‍රකට තොරතුරු

 

ගිහි ජීවිතයේ දොන් ඩේවිඩ් හේවා විතාරණ නම් වූ එතුමා මාතර හිත්තැටියේ ජන්ම ලාභය ලත් කොළඹ තම ව්‍යාපාරය පවත්වා ගෙන ගිය හේවාවිතාරණ දොන් කරෝලිස්තුමාගේ හා මල්ලිකා විජයගුණරත්න මැතිණියගේ පුත්‍රයා ලෙස උපත ලැබූහ. කොළඹ මෝදර ශාන්ත තෝමස් විද්‍යාලයේද කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේද අධ්‍යාපනය ලබා කලක් ලිපිකරුවෙකු වශයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවය කර ඉන් ඉවත්ව අනගාරික ජීවිතයක් ඇරඹීමේදී ඔහු තෝරාගත් නාමය වූ ධර්මපාල නාමය උචිතයැයි අනුමත කළේ වැලිගම ශ්‍රී සුමංගල හිමිපාණෝය.

ඉතිරිය»

ධර්ම දේශනාව

බොදුනුවා හඳුනා ගනිමු

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

බුද්ධං සරණං ගතො හොතී
ධම්මං සරණං ගතො හොතී
සංඝං සරණං ගතො හොතී
පානාතිපාතා පටිවිරතො හොතී
අදින්නාදානා පටිවිරතො හොතී
කාමේසු මිච්ඡාචාරා පටිවිරතො හොතී
මුසාවාදා පටිවිරතො හොතී
සුරාමේරය මඡ්ඡපමා දට්ඨානා
පටිවිරතො හොතී

පින්වත්නී

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඝටීකාර සූත්‍ර දේශනාවේදී නියම බෞද්ධයා හඳුනා ගන්නා ආකාරය මෙසේ පැහැදිලි කළහ. උපාසක උපාසිකා යනුවෙන් අදහස් කරන්නේ කවරෙක්ද? කිසියම් පුද්ගලයෙකු බුදුරජාණන් වහන්සේ, උන් වහන්සේ දේශනා කළ ධර්මය, උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා වන ආර්ය මහා සංඝ රත්නය යන ත්‍රිවිධ රත්නය සරණයන්නේ නම් ඔහු හෝ ඇය උපාසකයෙක් හෝ උපාසිකාවක් වන බව දැක්වූවා.

ඉතිරිය»

විහාරස්ථාන සහ කලාකරුවන් වෙත කෙරෙන ආරාධනයයි

2008 වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ 02, බේරේ වැව වටා වෙසක් සැරසිලි කිරීමට ලංකාවේ විහාරස්ථානවලට සහ කලාකරුවන්ට ආරාධනා කෙරේ.

ඉතිරිය»

වග කහහේන ශ්‍රී සුසිරිවර්ධනාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

වග කහහේන ශ්‍රී සුසිරිවර්ධනාරාමය ආරම්භ කර ඇත්තේ 1873 වසරේදී ය. එහි විහාර මන්දිරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය කර ඇත්තේ 1969 වසරේදී ය. මෙම ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරන ලද්දේ ප්‍රකට මූර්ති ශිල්පියකු වූ පිළියන්දල කොළමුන්නේ අර්නෝලිස් නමැති නිර්මාණ ශිල්පියා විසිනි.

ඡායාරූපය-ජනක වෙත්තසිංහ

බක් අව අටවක
පෝය

අපේ‍්‍රල් 28 වැනිදා සඳුදා පූර්ව භාග 07.08 ට ලබයි.
29 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 08.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 28 වැනිදා සඳුදාය

මීළඟ පෝය මැයි මස 05 වැනිදා සඳුදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 28

New Moonඅමාවක

මැයි 05

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 19
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]