| 
							
					 | 
					
						 ධර්ම දේශනාව 
			
			බොදුනුවා 
			හඳුනා ගනිමු
						
						 
			 
			 
			නමෝ තස්ස භගවතෝ අරහතෝ 
			සම්මා සම්බුද්ධස්ස 
			බුද්ධං සරණං ගතො හොතී 
			ධම්මං සරණං ගතො හොතී 
			සංඝං සරණං ගතො හොතී 
			පානාතිපාතා පටිවිරතො හොතී 
			අදින්නාදානා පටිවිරතො හොතී 
			කාමේසු මිච්ඡාචාරා පටිවිරතො හොතී 
			මුසාවාදා පටිවිරතො හොතී 
			සුරාමේරය මඡ්ඡපමා දට්ඨානා 
			පටිවිරතො හොතී 
			 
			පින්වත්නී 
			තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඝටීකාර සූත්‍ර දේශනාවේදී නියම 
			බෞද්ධයා හඳුනා ගන්නා ආකාරය මෙසේ පැහැදිලි කළහ. උපාසක උපාසිකා යනුවෙන් 
			අදහස් කරන්නේ කවරෙක්ද? කිසියම් පුද්ගලයෙකු බුදුරජාණන් වහන්සේ, උන් 
			වහන්සේ දේශනා කළ ධර්මය, උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා වන ආර්ය මහා 
			සංඝ රත්නය යන ත්‍රිවිධ රත්නය සරණයන්නේ නම් ඔහු හෝ ඇය උපාසකයෙක් හෝ 
			උපාසිකාවක් වන බව දැක්වූවා. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		
					
					බක් අව අටවක 
					පෝය
					අපේ‍්‍රල් 28 වැනිදා සඳුදා පූර්ව භාග 07.08 
					ට ලබයි. 
					29 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 08.05 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම අපේ‍්‍රල් 28 වැනිදා සඳුදාය 
					මීළඟ පෝය මැයි මස 05 වැනිදා සඳුදාය  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				
		 						
						
						
						
												
														
								
						
						| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		අප්‍රේල් 28 | 
		 
		| 
		 
		 අමාවක  | 
						 
				
		| 
		මැයි 05 | 								
		
							 
						
						
								
												
														
						| 
		 
		 පුර අටවක  | 
							 
				
		| 
		මැයි 12 | 
						
								 
								
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		මැයි 19 | 
								 
								 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |