UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ගාල්ල මාකුඹුර ඔස්සේ අහංගම පාරේ පොල්පාගොඩ 16 කණුව අසලින් වමට හැරී ගිය විට කඳු මුදුනක පිහිටා ඇති චේතියගිරිය ලෙන් ආරාමය හමු වෙයි. එහි ගිරගේ තනා ඇති චෛත්‍ය රාජයාණන් වහන්සේ, ඡායාරූපයෙන් දිස් වෙයි.

ඡායාරූපය: චසිත බුලත්සිංහල

දණ්ඩගමුව ශ්‍රී සුධර්මාරාම පුරාණ රාජ මහා විහාරය

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පල හත්පත්තුවේ කටුගම්පල දකුණු කෝරළයේ කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාසයට අයත් ඓතිහාසික ග්‍රාමවරයකි දණ්ඩගමුව. මුඛ පරම්පරාගත කථා අනුව අනුරාධපුරය යුගය දක්වා දිව යන ඓතිහාසිකත්වයක් උසුලන ශ්‍රී සුධර්මාරාම රාජ මහා විහාරස්ථානයේ රහතුන් වහන්සේලා වැඩ සිටි අතර උන්වහන්සේලාට දන් සැපැයූ ගම “දන්ගමුව“ වී පසු කාලයේ දී “දණ්ඩගමුව“ නමින් භාවිතයට පැමිණ ඇත. මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මහනුවර මල්වතු පාර්ශ්වයට අයත් වූවකි මෙම විහාරස්ථානය.

ඉතිරිය»

බක් අව අටවක
පෝය

අපේ‍්‍රල් 28 වැනිදා සඳුදා පූර්ව භාග 07.08 ට ලබයි.
29 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 08.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 28 වැනිදා සඳුදාය

මීළඟ පෝය මැයි මස 05 වැනිදා සඳුදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 28

New Moonඅමාවක

මැයි 05

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 19


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]