UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මතිලක හිමියෝ ලේඛකාධිකාරි පදවියට

සාහිත්‍යාචාර්ය, රාජකීය පණ්ඩිත අත්තරගම වජිරජෝති නාහිමියන්ගේ ශිෂ්‍ය, ගඟුල්වල විජයාරාමාධිකාරි, හේනේගම සංඝානන්ද පිරිවෙනෙහි පුස්තකාලයාධිපති අලවත්තේගම ධම්මතිලක හිමියෝ, පූජාපිටිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයෙහි ලේඛකාධිකාරින් වහන්සේ වශයෙන් නිතරඟයෙන් පත්වූහ.

ධර්ම දේශකයන් වහන්සේ නමක් වශයෙන් ජනාදරය දිනා සිටින ධම්මතිලක හිමියෝ පුරා වසර විසි දෙකක් ගිඟුල්වල ශ්‍රී අශෝක දහම් පාසලෙහි ප්‍රධානාචාර්ය වශයෙන් කටයුතු කරති. උන් වහන්සේ ලෝක බෞද්ධ මහා සංඝ සම්මේලනයෙහි සාමාජිකත්වය දරමින්, ඉන්දුනීසියාව , මැලේසියාව, තායිවානය, සිංගප්පූරුව , නේපාලය වැනි රටවල ධර්ම දූත කටයුතු වල ද නිරත වෙති. පූජාපිටිය ජාතික පාසලේ දී පැවති නිලවරණයේ දී නිතරඟයෙන් පත් වූයේ දෙවැනි වතාවටය.

බක් අව අටවක
පෝය

අපේ‍්‍රල් 28 වැනිදා සඳුදා පූර්ව භාග 07.08 ට ලබයි.
29 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 08.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 28 වැනිදා සඳුදාය

මීළඟ පෝය මැයි මස 05 වැනිදා සඳුදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 28

New Moonඅමාවක

මැයි 05

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 19

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]