ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ පොසොන් අව අටවක පෝ දා 2026 ජූලි 07 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් මැදගම ජාතික පාසලේ ගුරුභවතුන්, මව්පියන් සහ සිසු සිසුවියන් එක්ව සංවිධාන කළ පොසොන් කලාපය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා පැවැත්විණි.
පාසලේ දරු දැරියන් දර්ශනීය පහන් කූඩුවක් ඉදිකර තිබූ අතර, කාව්‍යමය ධර්ම දේශනාවක්, බැති ගී ප්‍රසංගයක්, පාසල් බෞද්ධ සංගමය සංවිධාන කළ දන්සල ද පැවැත්විණි.
ජූලි 07 අඟහරුවාදා අ.භා. 01.22න් අව අටවක ලබා 08 බදාදා අ.භා. 12.19න් ගෙවේ. 07 අඟහරුවාදා සිල්
අව අටවක
ජූලි 07
අමාවක
ජූලි 14
පුර අටවක
ජූලි 21
පසළොස්වක
ජූලි 29
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]