මැදගම ජාතික පාසලේ පොසොන් කලාපය
පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් මැදගම ජාතික පාසලේ ගුරුභවතුන්, මව්පියන් සහ
සිසු සිසුවියන් එක්ව සංවිධාන කළ පොසොන් කලාපය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා
පැවැත්විණි.
පාසලේ දරු දැරියන් දර්ශනීය පහන් කූඩුවක් ඉදිකර තිබූ අතර, කාව්‍යමය ධර්ම දේශනාවක්,
බැති ගී ප්‍රසංගයක්, පාසල් බෞද්ධ සංගමය සංවිධාන කළ දන්සල ද පැවැත්විණි.
 |