[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සියලු වියතුනට සිළුමිණක් වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝ

සම්භාව්‍ය සිංහල සාහිත්‍ය ඉතිහාසය පිරික්සීමේ දී කාව්‍ය නිර්මාණයෙහිලා නෛසර්ගික කාර්යශූර භාවයකින් හෙබි විශිෂ්ඨතම යතිවරයන් වහනන්සේ නමක් ලෙස ෂට් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමි හඳුන්වාදිය හැකි ය. වර්ෂ 1408 මැයි 08 වන දින ජන්ම ලාභය ලැබූ ශ්‍රී රාහුල හිමියන් ගේ දෙමව්පියන් වූයේ ස්වර්ණවතී නොහොත් සීලවතී දේවිය හා එකල දකුණුලක භාරව සිටි වීරබාහු නම් කුමරු ය. ජයබාහු කුමරු ලෙස ගිහි කල නම් ලැබූ ශ්‍රී රාහුල හිමි ඉතා කලාතුරකින් එළඹෙන ග්‍රහ යෝගයක් සමග ජන්ම ලාභය ලබා ඇත. එය කෙතරම් ප්‍රබල වූවක් ද යත් එවක නක්ෂත්‍ර ආචාරීන්ගේ අනාවැකිය වූයේ මෙම කුමරු ගිහිගෙයි විසුවොත් රජ වන බවත්, පැවිදි දිවියට පිවිසුණහොත් ඒ හා සමාන උසස් තත්ත්වයකට පත්වන බවත් ය. සිය පියා වූ වීරබාහු කුමරුගේ අකල් වියෝවෙන් පසු මෙම කුමරු හදා වඩා ගත්තේ කෝට්ටේ හයවන පරාක්‍රමබාහු රජු ය. එදා සත් හැවිරිදි දරුවෙකු ව සිටිය දී ජයබාහු කුමරු මව සමග හයවන පරාක්‍රමබාහු රජු මුණ ගැසීමට ගිය විට රජු දුක් සැප විමසුවේ ය. එවිට කුඩා කුමරු මෙවන් කවියක් ප්‍රකාශ කොට ඇත.


   ඇසළ පුර පසළොස්වක පෝය 

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 04 සෙනසුරාදා. පූර්වභාග 11.34 ට පුර පසළොස්වක පෝය ලබා 05 ඉරිදා පූර්වභාග 10.14 ට පෝය ගෙවේ. සෙනසුරාදා සිල්.

මීළඟ පෝය ජූලි 12 ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]