[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දැවෙන සිත් : වැරදුණ තැනින් පටන් ගත්තා

දැවෙන සිත්

වැරදුණ තැනින් පටන් ගත්තා

මිනිස්සු ජීවත් වීම සඳහා බොහෝ ක්‍රමෝපායන් සොයති. ඇතැමෙක් දැහැමිව ද ඇතැමෙක් අයථා මාර්ගයෙන් ද ධනය උපයති. ජීවිතයේ අපට වරදින්නට මහ වෙලාවක් යන්නේ නැත. එවැනි මඟ වැරදුණ මිනිසුන් සමාජයේ දී කොතෙකුත් හමුවේ.

“හිරගෙදර විශ්ව විද්‍යාලයක් වුණා මට“ කලකට පෙර හිර ගෙදරදි හමු වූ ඔහු මා හා පැවැසුවේ මද සිනා ඇතිවය.