UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් තිළිණ ප්‍රදානෝත්සවයෙන්

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය ඉකුත්දා (27) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අම්පාර ඩී.එස්. සේනානායක ජාතික පාසලේදී පැවැත්විණි.

ඉතිරිය»

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමි 101 වන ජන්ම සංවත්සරය

උස්මිටි භේදයෙන් හෝ පුද්ගල වයස්ගත භේදයෙන් තොරව ගෞරවාන්විත වාචසික සමාචාරයෙන් පුද්ගලයන් ඇද බැඳ ගන්නා ගුණෝපේත සේවනයෙන් සැම දන හදක් තුළ ම දවුල්දෙණ ඤාණිස්සර මහනාහිමි නාමය නිදන් ගත වී ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ජීවිතයට ඔවදනක්

මිනිසුන් ලෙස සසර එක් භවයක් තුළ ගත කරන මෙම ඉතා කෙටි කාල සීමාව තුළ ජීවිතය මෙලොව හා පරලොව වශයෙන් ජය ගැනීම සඳහා අපි අනේකවිධ වූ ක්‍රියාකාරකම්වල නිරත වන්නෙමු. එයින් මෙලොව ජීවිතය ධාර්මික ලෙස ජය ගැනීම යනු පරලොව ජීවිතය ද ජය ගැනීමක් බව අප හොඳින් දන්නා කරුණකි.

ඉතිරිය»

නව වසරක උදාවයි නව සිතිවිලි උදාරයි

නව වසරක් උදාවුණා. මේ වගේ නව වසර කීයක් නම්, ඔබ ඉපදුනාට පසුව උදාවෙලා ඇතිද? සමහර විට එම උදාවුණ වසර ගණන සමහර පිරිසට අමතක ඇති. බුදු දහම අනුගමනය කරන අයෙකු ලෙස නව වසරක් උදාවන විට නව සිතිවිලි ඇතිකර ගනු ලබනවා. සිතෙන්, නැතහොත් කනෙන්,නැතහොත් කටෙන් ,නැතහොත් ශරීරයෙන්, නැතහොත් කයෙන් ආදී වශයෙන් මේ ආකාරයට විවිධ ආයතන විසින් සමාජයට කුසල සිදුකරනවා වගේම අකුසල සිදුකරනු ලබනවා.ඇතැම් අවස්ථාවල ඔබේ සිත තනිවම අකුසල ධර්ම කරනු ලබනවා.

 

ඉතිරිය»

සීවලී මහ රහතන් වහන්සේ සිතුවම - සරත් නන්ද කුමාර

 

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය ජනවාරි 01 වන දා සිකුරාදා අපරභාග 09.38 ට ලබයි. 03 වන දා ඉරිදා පූර්ව භාග 00.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 02 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජනවාරි 09 වනදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 02

Full Moonඅමාවක

ජනවාරි 09

First Quarterපුර අටවක

ජනවාරි 16

Full Moonපසෙලාස්වක

ජනවාරි 23


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]