UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් තිළිණ ප්‍රදානෝත්සවයෙන්

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් තිළිණ ප්‍රදානෝත්සවයෙන්


ජනාධිපතිතුමන් ප්‍රධාන මැතිඇමැතිවරු

පූජනීය මහ සඟරුවනින් කොටසක්

ජනාධිපතිතුමන් අතින් ත්‍යාග ලබමින්...

සඟරුවන වෙතින් ත්‍යාග ලබමින්...


සහභාගිවූ දහම් පාසල් සිසු දරුදැරියන්ගෙන් කොටසක්...

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය ඉකුත්දා (27) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අම්පාර ඩී.එස්. සේනානායක ජාතික පාසලේදී පැවැත්විණි.

එහිදී දහම් පාසල් තරගවලින් ජයග්‍රහණය ලැබූ සිසු සිසුවියන් වෙත තිළිණ ප්‍රදානය කිරීමට ජනාධිපතිතුමා එක්විය. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමිපාණන් වහන්සේ, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ගෝනදූවේ ගුණානන්ද ස්වාමීන්වහන්සේ, අම්පාර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී සිරිදිගනේ සිරි තිලකසිරි නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද, අමාත්‍ය වරුන් වන විජයදාස රාජපක්ෂ, දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අනෝමා ගමගේ, සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, පාර්ලිමේන්තු මන්ත්‍රී ශි‍්‍රයානි විජේවික්‍රම යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

(ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය)

 

 

 

 

 

 

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය ජනවාරි 01 වන දා සිකුරාදා අපරභාග 09.38 ට ලබයි. 03 වන දා ඉරිදා පූර්ව භාග 00.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 02 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජනවාරි 09 වනදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 02

Full Moonඅමාවක

ජනවාරි 09

First Quarterපුර අටවක

ජනවාරි 16

Full Moonපසෙලාස්වක

ජනවාරි 23


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]