UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී දළදා සමිඳු තේවාමුරය මල්වතු මහා විහාරයෙන් අස්ගිරි මහා විහාරයට

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දළදා සමිඳු තේවා මුරය මාරුව මල්වතු මහා විහාරයෙන් අස්ගිරිය මහා විහාරයට බාරදීමේ චාරිත්‍රය මල්වතු අස්ගිරි අතිගරු මහ නා හිමිවරුන්ගේ සහ දියවඩන නිලමේතුමාගේ සහභාගිත්වයෙන් නිකිණි පුර පසළොස්වක පෝයදිනට පසුදින එනම් දවල් පෙරහර දින පැරැණි චාරිත්‍රානුකූලව ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු කැරිණි.

ඉතිරිය»

ගරු බුහුමන් මැද සිරිලකට වැඩම කරවන

කපිලවස්තු ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ

වන්දනාව මෙම 19 වැනිදා සිට සැප්තැම්බර් 05 දක්වා

සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාමාන කරනුයේ අප්‍රමාණ වූ ශ්‍රද්ධා භක්තිය පෙරදැරිකරගෙනය. එම මාහැඟි අවස්ථාව මෙරට බොදු ජනතාවට නැවත උදාකරදීම සඳහා කපිලවස්තු සර්වඥ ධාතුන් වහන්සේලා ලංකාවට වැඩම කරවීම මෙම 19 වැනිදා සිදු කැරේ. ලක්වැසි අප සැමට එම දුර්ලභ අවස්ථාව උදාවූයේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා නිසාය. එතුමා ඉන්දියාවේ අගමැතිතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව දින කීපයකට වන්දනාව සඳහා එම ධාතුන් වහන්සේලා ලංකාවට වැඩම කරවීමට එරට රජය කැමැත්ත පළ කළහ. ඒ පිළිබඳව ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ගැටමාන්නේ ගුණානන්ද හිමියන් සමඟ කළ සාකච්ඡාවකි මේ

ඉතිරිය»

ධර්ම දේශනාව:

ගිහි පැවිදි සවි බලය

ගිහි ජනතාව භික්‍ෂූන් වහන්සේලා ගැන මොන තරම් භක්තියක් දක්වනවාද කීවොත් පන්සලේ ඝණ්ඨා නාදයට පුළුවන් විනාඩි ගණනක් ඇතුළත මුළු ගමම පන්සලට කැඳවන්න. එංගලන්තයේ මහ  රජ්ජුරුවන්ටවත් නැති අපූරු බලයක් පන්සලේ ඝන්ඨාර හඬට තිබෙනවා. මේ ප්‍රකාශයෙන් එදා මේ රටේ ගිහි ජනතාවත් භික්‍ෂූන් වහන්සේත් අතර පැවති සම්බන්ධතාවය. එකමුතුකම කොයිතරම් ද කියන එක හොඳට පැහැදිලි වෙනවා

ඉතිරිය»

විශ්ව ශාන්ති බුද්ධ ප්‍රතිමා වහන්සේ

ලෝක සාමය තේමා කර ගනිමින් ලෝකයේ රටවල් විශාල සංඛ්‍යාවක ජනතාවගේ පුද සත්කාර වෙනුවෙන් වඩමවාගෙන යන “විශ්ව ශාන්ති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ” මේ මස 05 වැනි දින ශ්‍රී ලංකාවට වැඩම කරවන ලදී. විශ්ව ශාන්ති බුද්ධ ප්‍රතිමා වහන්සේ ලක්වැසි ජනතාවට වන්දනාමාන කිරීම සඳහා මේ මස 11 සිට 19 වැනි දින දක්වා එම පරිශ්‍රයේ දී ඉඩ ප්‍රස්ථාව විවෘත කර තිබෙයි.

ඉතිරිය»

ශ්‍රී ලංකාවට වැඩමවන ලද එම විශ්ව ශාන්ති බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායාරූපය - සුදත් සිල්වා වැඩි විස්තර

 

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 16 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 10.02 ට ලබයි.
17 වැනි දා සිකුරාදා අපරභාග 09.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 17 වැනි දා සිකුරාදා ය.

මී ළඟ පෝය
අගෝස්තු 24 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 17

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]