UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ගරු බුහුමන් මැද සිරිලකට වැඩම කරවන

කපිලවස්තු ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ

වන්දනාව මෙම 19 වැනිදා සිට සැප්තැම්බර් 05 දක්වා

සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාමාන කරනුයේ අප්‍රමාණ වූ ශ්‍රද්ධා භක්තිය පෙරදැරිකරගෙනය. එම මාහැඟි අවස්ථාව මෙරට බොදු ජනතාවට නැවත උදාකරදීම සඳහා කපිලවස්තු සර්වඥ ධාතුන් වහන්සේලා ලංකාවට වැඩම කරවීම මෙම 19 වැනිදා සිදු කැරේ. ලක්වැසි අප සැමට එම දුර්ලභ අවස්ථාව උදාවූයේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා නිසාය. එතුමා ඉන්දියාවේ අගමැතිතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව දින කීපයකට වන්දනාව සඳහා එම ධාතුන් වහන්සේලා ලංකාවට වැඩම කරවීමට එරට රජය කැමැත්ත පළ කළහ. ඒ පිළිබඳව ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ගැටමාන්නේ ගුණානන්ද හිමියන් සමඟ කළ සාකච්ඡාවකි මේ

ඉතිරිය»

 

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 16 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 10.02 ට ලබයි.
17 වැනි දා සිකුරාදා අපරභාග 09.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 17 වැනි දා සිකුරාදා ය.

මී ළඟ පෝය
අගෝස්තු 24 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 17

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]