UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බෙලිදෙණියේ සිරිධම්ම නා හිමි ජන්ම දින සමරා පින්කම්

කොළඹ 9 එලියස් පෙදෙස සංඝමිත්තාරාමාධිපති බෙලිදෙණියේ සිරිධම්ම අනුනාහිමියන්ගේ 90 වන ජන්ම දිනය නිමිත්තෙන් පින්කම 24 වන දා කොළඹ 09 එලියස් පෙදෙසේ සංඝමිත්තා විහාරස්ථානයේ දී පැවැත්වේ.

ඉතිරිය»

අනුරාධපුර ශ්‍රී දළදා පෙරහර

පෞරාණික සම්ප්‍රදායන්ට අනුව සහ සංස්කෘතික ලක්‍ෂණයන්ට අනුව හැකිතරම් පෙරහරේ සියලු අංග පැවැත්වීම මෙවර සුවිශේෂ ලක්‍ෂණයකි. එදා පෙරහර සම්බන්ධව අලියකු පිට නැඟුන පණිවිඩකරුවකු විසින් රට වැසියාට දැනුම් දුන් අතර අද එය අණබෙරකරුවකු ලවා හෝ වත්මන් සමාජරටාවට අනුව විවිධ මාධ්‍ය ඔස්සේ දැනුම් දීම සිදු කෙරේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

බුදුන් සරණ යමු

බුදු බව ලබා ගැනීමෙන් පසු අවුරුදු හතළිස් පහක් තිස්සේ ගම් දනව් සිසාරා පා ගමනින් වැඩම කොට පුහුදුන් සත්වයා දුකෙන් නිදහස් කැර ගැනීමේ කාර්යය සිදු කළ සේක. ඒ නිසාම උන්වහන්සේ නිරන්තරයෙන් බැබළෙන්නාහ. බුදුගුණ අනන්තය. බුදු කෙනෙකුන් කල්පයක් තිස්සේ වෙනත් කිසිම දෙයක් දේශනා නොකර බුදුගුණ පමණක් දේශනා කළත්, කල්පය නිමාවට පත් වනවා මිසක බුදුගුණ නිමාවට පත් නොවේ. ඒ අනුව උන්වහන්සේ බුදු ගුණ වලින් බැබළීමට පත් වෙති.

ඉතිරිය»

 

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති රාජ්‍ය වෙසක් උත්සවයට වැඩම කැරැ වූ බුද්ධ ප්‍රතිමා වහන්සේ  2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති රාජ්‍ය උත්සවය පවත්වන ලද්දේ අනුරාධපුරයේදී ය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට වැඩම කරවන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකි. ඡායාරූපය - චිත්‍රාරත්න කළුආරච්චි

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 22 සිකුරාදා අපර භාග 09.22 ට ලබයි.
23 වන දා සෙනසුරාදා අපර භාග 11.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි මස 23 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජූලි 30 වන සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30

First Quarterපුර අටවක

අගෝස්තු 06

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]