UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් රත්මලාන කොතලාවල පුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකළ බුද්ධ මන්දිරය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සඟ සතු කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා නව බුද්ධ මන්දිරයේ පිහිටි බුද්ධ ප්‍රතිමා වහන්සේට මල් පූජා කළ අයුරු. ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද මෙහි වෙති. කොතලාවල සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගාලු කෝරළයේ හිනිදුමපත්තුවේ ප්‍රධාන සංඝනායක මාපලගම බුද්ධසිරි හිමියෝද එම අවස්ථාවට එක් වූහ. ඡායාරූපය – චන්දන පෙරේරා

බෙලිදෙණියේ සිරිධම්ම නා හිමි ජන්ම දින සමරා පින්කම්

කොළඹ 9 එලියස් පෙදෙස සංඝමිත්තාරාමාධිපති බෙලිදෙණියේ සිරිධම්ම අනුනාහිමියන්ගේ 90 වන ජන්ම දිනය නිමිත්තෙන් පින්කම 24 වන දා කොළඹ 09 එලියස් පෙදෙසේ සංඝමිත්තා විහාරස්ථානයේ දී පැවැත්වේ.

ඉතිරිය»

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 22 සිකුරාදා අපර භාග 09.22 ට ලබයි.
23 වන දා සෙනසුරාදා අපර භාග 11.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි මස 23 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජූලි 30 වන සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30

First Quarterපුර අටවක

අගෝස්තු 06

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]