UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිතිකොට පාකිස්තානයේ ගන්ධාර දේශයේ තක්ෂිලා කෞතුකාගාරයේ සිට මෙරටට වැඩම කරවූ බුදුරජාණන් වහන්සේගේ අකු ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීම මේ මස නමවෙනිදා දක්වා කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙහිදී පැවැත්විණි

ඉතිරිය»

බුදු දහමෙන් ලද ආලෝකයට කෘතගුණ සැලකීම මිහින්තලා ආලෝක පූජාවේ අරමුණයි - නාමල්වැවේ රතනසාර නා හිමි

බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනා වූ නිර්මල දහම මෙසිරිලකට දායාද කළ අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ගුණ සිහිකරන පොසොන් පුන් පොහෝ දිනය නිමිත්තෙන් ලේක්හවුස් ආයතනය පවත්වනු ලබන ආලෝක පූජා පින්කම පිළිබඳව මිහින්තලේ රජමහ විහාරාධිපති නුවරගම් පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක නාමල්වැවේ ධර්මකීර්ති ශ්‍රී රතනජෝති රතනසාර නාහිමියන්, සමග කළ සාකච්ඡාවකි මේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

තිසරණ සරණ යමු

මේ ලෝකයේ යම් කෙනෙකුට සරණයාමට තිබෙන උතුම්ම දේ තමයි තිසරණය. කල්ප ගණනක් පාරමිතා පිරූ බෝධිසත්වයන් වහන්සේ නමක් උතුම් බුද්ධත්වයට පත්වීමත්, උන්වහන්සේ ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමත්, උන්වහන්සේව අනුගමනය කරන ශ්‍රාවක පිරිසක් බිහිවීමත් සමඟම මේ ලෝකයට ඒ උතුම් තිසරණය පහළ වෙනව. ඊට පස්සෙ අපිට අවස්ථාව ලැබෙනව ඒ උතුම් තිසරණය සරණ යන්න.

ඉතිරිය»

රාජ්‍ය පොසොන් උත්සවය සිතුල්පව්ව විහාර භූමියේ දී

ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරයේ රාජ්‍ය පොසොන් උත්සවය හා විදුලි ආලෝක පූජාව මේ මස 14, 15 හා 16 තෙදින අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වේ. විහාරස්ථ දායක සභාවේ සභාපති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම මත අෂ්ඨමහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක මැටරඹ හේමරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මේ උත්සවයට ලක්ෂ සංඛ්‍යාත සැදැහැවත් පිරිසක් සහභාගී වීමට නියමිතය.

ඉතිරිය»

 

"මහරජ, බුද්ධ ශ්‍රාවකයෝ වන අපි ඹබ සැමට අනුකම්පාවෙන් දඹදිව සිට පැමිණියෙමු"
සිතුවම - සරත් නන්ද කුමාර

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 15 වනදා බදදා පූර්වභාග 03.39ට ලබයි.
16 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 15 වනදා බදාදා ය.

මීළඟ පෝය
ජුනි 23 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]