UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

බුදුසරණ කථික තරග මැයි මස 07 වන දා

ලංකාවේ සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම හතළිස් නවවන (49) වරටත් මිහින්තලයේ දී පවත්වනු ලබන අලෝක පූජාවට සමගාමීව ‘බුදුසරණ’ පුවත් පත අනුග්‍රහයෙන් පවත්වන කථික තරගය මැයි මස 07 වන දින මිහින්තලය මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්වේ. බුදුසරණ පුවත් පත, ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ ලේක්හවුස් බෞද්ධ සංගමයේ අනුග්‍රහයෙන් ‘බුදුසරණ’ කථික තරගය පවත්වනු ලබයි.

ඉතිරිය»

දරුවනි, සිදුහත් බෝසත් චරිතයෙන් මේ ආදර්ශ ලබාගන්න

ක්‍රි.ව. 2011 මැයි 17 වැනිදාට හෙවත් බු.ව. 2555 වෙසක් මස 17 වැනිදාට ලෝකවාසී බෞද්ධ ජනතාවට උදාවන්නේ 2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියයි. සම්බුද්ධත්ව ජයන්තිය යනු අප මහා බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වී වසර 2600 ක් සපිරීමයි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

නොසැලෙන මනස

බුදු බණ පද කියවීම ඇසීම සාකච්ඡා කිරීම මහා ආනිසංස දායක පින්කම් ලෙස භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක. ධර්මයට කන් යොමා ධර්මය මැනවින් සිත්හි ධාරණය කරගෙන ඒ අනුව ක්‍රියාකිරීම තුළින් ඔබට සුවිශේෂ ආනිසංසයන් සසර දුක් නිම කරන මොහොතේ ලබන්න හැකි වන්නේය. එනම් සිව්පිළිසිඹියාපත් මහරහත් භාවයට පත්වන්නට එය විශේෂ පින්කමක් බවට පත් වන්නේය. එම නිසා දහමට ඔබේ ගත සිත මැනවින් යොදවන්නට අදිටන් කර ගන්න. එය මෙලොව සැප පිණිස පරලොව සැප පිණිස නිවන් සැප පිණිස ම පවතින්නේ ය.

ඉතිරිය»

හැටන් ශ්‍රී නීග්‍රෝධාරාම විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් ශ්‍රී නිග්‍රෝධාරාම විහාරස්ථානය වසර 1940 දී පමණ ඉදිකරන ලද්දකි.  ශ්‍රී නිග්‍රෝධාරාමයේ විහාරාධිපතින් වහන්සේ වශයෙන් කටයුතු කරන්නේ
ශ්‍යාමෝපාලී මහා නිකායේ කොට්ටේ ශ්‍රී කල්‍යාණී සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක දර්ශනපති මහගම විමල නා හිමියන් ය.

බක් අමාවක පෝය

බක් අමාවක පෝය මැයි මස 2 වනදා සඳුදා පූර්ව භාග 10. 24 ට ලබයි.
3 වන දා අඟහරුවාදා අපරභාග 12. 20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 2 වන දා සඳුදාය.

මීළඟ පෝය
මැයි මස 10 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]