UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ බංග්ලාදේශ නිල සංචාරය සිහිවීම පිණිස එරට චිතගොං බෞද්ධ විහාරස්ථානයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලාගෙන් කොටසක් මෙරටට ප්‍රදානය කෙරුණ අතර එම කේශ ධාතුන් වහන්සේලා මෙරටට වැඩම කරවීමෙන් පසුව කටුනායක ගුවන් තොටුපළේදී විශේෂ ආසනයක් මත තැන්පත් කොට ජනාධිපතිතුමන් වැඳ නමස්කාර කළ අවස්ථාවයි මේ. ගංගාරාමාධිපති ගලබොඩ සිරි ඥානිස්සර නා හිමියන් ඇතුළු මහා සංඝරත්නයද අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මහත්වරුද ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මියද එම අවස්ථාවට සහභාගි වූහ.
ඡායාරූපය සුදත් සිල්වා

බුදුසරණ කථික තරග මැයි මස 07 වන දා

ලංකාවේ සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම හතළිස් නවවන (49) වරටත් මිහින්තලයේ දී පවත්වනු ලබන අලෝක පූජාවට සමගාමීව ‘බුදුසරණ’ පුවත් පත අනුග්‍රහයෙන් පවත්වන කථික තරගය මැයි මස 07 වන දින මිහින්තලය මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්වේ. බුදුසරණ පුවත් පත, ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ ලේක්හවුස් බෞද්ධ සංගමයේ අනුග්‍රහයෙන් ‘බුදුසරණ’ කථික තරගය පවත්වනු ලබයි.

ඉතිරිය»

බක් අමාවක පෝය

බක් අමාවක පෝය මැයි මස 2 වනදා සඳුදා පූර්ව භාග 10. 24 ට ලබයි.
3 වන දා අඟහරුවාදා අපරභාග 12. 20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 2 වන දා සඳුදාය.

මීළඟ පෝය
මැයි මස 10 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]