UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

අම්බුලුගල ශ්‍රී දන්තපාය විහාරස්ථානයේ ටැම්පිට විහාරය  කෝට්ටේ හයවන පරාක්‍රමබාහු රජතුමා විසින් ගොඩ නංවන ලද අම්බුලුගල ශ්‍රී දන්තපාය විහාරයේ ඇති මෙම දෙමහල් ටැම් පිට විහාරය නුවර යුගයේ ඉදි කරන ලද්දකි. කෝට්ටේ යුගයේ දී ශ්‍රී දන්තපාය විහාරයේ දන්ත ධාතූන් වහන්සේ කෙටි කලක් වැඩ සිටි බවද කියැවේ.
පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර ඇති ටැම් පිට විහාරයේ දර්ශනයකින් අද පසු පිටුව සැරසෙ යි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

හැටන් ශ්‍රී නිග්‍රෝධාරාම විහාරස්ථානය

හැටන් ශ්‍රී නිග්‍රෝධාරාම විහාරස්ථානය මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළයේ ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වේ. දිවංගත සර් හෙන්රි ස්ටීල් ඕල්කෝට් තුමාගේ බෞද්ධ පාසල් ඇරැඹීමේ ව්‍යාපෘතිය යටතේ වත්මන් විහාරස්ථානය පිහිටි භූමිය ආශි‍්‍රතව ප්‍රථමයෙන් ඉංගී‍්‍රසි බෞද්ධ විද්‍යාලයක් ආරම්භ කළේ ය. පසුව එයට හැටන් ශ්‍රීපාද විද්‍යාලය ලෙස නම් තැබීය.

ඉතිරිය»

බක් අමාවක පෝය

බක් අමාවක පෝය මැයි මස 2 වනදා සඳුදා පූර්ව භාග 10. 24 ට ලබයි.
3 වන දා අඟහරුවාදා අපරභාග 12. 20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 2 වන දා සඳුදාය.

මීළඟ පෝය
මැයි මස 10 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]