UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

කොළමුන්න බිම්බාරාමයේ දී දම් දෙසුම්

කොළමුන්න ශ්‍රී බිම්බාරාම මහා විහාරයේ දී 2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් දම් දෙසුම් මාලාවක් මැයි මස 09 සිට 17 දක්වා දිනපතා රාත්‍රි 7.00 සිට 8.00 දක්වා පවත්වනු ලැබේ.

මැයි 09 දා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමි, 10 වන දා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයන අංශාධිපති අගලකඩ සිරිසුමන හිමි, 11 වන දා දින ගොම්බද්දල දමිත හිමි, 12 වන දින මාවතගම පේමානන්ද හිමි, 13 වන දා දඹර අමිල නා හිමි, 14 වන දින මකුරුප්පේ සෝමාලංකාර හිමි, 15 වන දා මැදගොඩ අභයතිස්ස හිමි, 16 වන දින බැරගම ඤානසිරි හිමි, මැයි මස 17 වන දින පෙරවරු 8 සිට පෙරවරු 9.00 දක්වා කුබුකේ චන්දාලෝක හිමි, පස්වරු 2. 00 සිට 3. 00 කහපල නන්දරතන හිමි, 4 – 5 ඇපරලේ මංගල හිමි යන හිමිවරුන් විසින් එම දම් දෙසුම් පවත්වනු ලැබේ.

බක් අමාවක පෝය

බක් අමාවක පෝය මැයි මස 2 වනදා සඳුදා පූර්ව භාග 10. 24 ට ලබයි.
3 වන දා අඟහරුවාදා අපරභාග 12. 20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 2 වන දා සඳුදාය.

මීළඟ පෝය
මැයි මස 10 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]