UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

‘සුධාරක’ ගිහි ධර්ම දූත සේනාංකයට ඉල්ලුම්පත් කැඳවයි

 

බොහෝ ගම්මානවල පන්සල් පාළු වී ගොස් ඇති බැවින්ද, ගම්මාන මට්ටමේ අති විශාල සදාචාරාත්මක පිරිහීමක් ඇති වී ඇති බැවින් ද, ඒ අඩුව පිරිමසාලීම සඳහා ධර්මයට කැපවූ ‘සුධාරක’ නමින් ගිහි ධර්මදූත ව්‍යාපාරයක් ගොඩනැඟීමට ‘සදහම් සෙවණ’ ධර්මායතනය තීරණය කර ඇත.

ඉතිරිය»

යටපත් නොවන ප්‍රතිඵල ගෙන දෙන කඨින චීවර පූජාව

දඹදිවට වර්ෂා කාලය එළඹුණු විට බොහෝ දෙනා පී‍්‍රති වීම ස්වභාවයකි. වසන්ත කාලය පැමිණීමත් සමඟ එය වසන්තෝත්සවය යැයි උත්සව පවත්වා එය පිළිගැනීම, පෙර දඹදිව් වැස්සන්ගේ සිරිතක් විය. ජෛන ආගමිකයෝ පරම අවිහිංසා වාදීන් පිරිසක් වූ බැවින් වැස්ස නිසා දලු ලා වැඩෙන තණපත් පෑගීම පාප කර්මයක් සේ, සලකා ක්‍රියා කිරීමද එකල සිරිතක් විය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සසර දුක දුරු කරන ලොව උතුම් තුන් සරණ

සනරාමර ලෝක සිවංකර අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක් සමයෙක්හි පන්සියයක් මහරහතන් වහන්සේ පිරිවරකොට කපිල වස්තු නුවර මහාවනයෙහි වැඩවසන සේක. එසමයෙහි දස දහසක් ලෝකධාතූ®න්හි දෙවි දේවතාවෝ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ආරියශ්‍රාවකයන් දැකීමට පැමිණියාහුය. එසේ පැමිණි එක් දේවතාවෙක් මෙම ගාථාවෙන් බුදුන් සරණ යාමේ ආනිශංස ප්‍රකාශ කළේය.

ඉතිරිය»

මාලිගාතැන්න අරණ්‍ය සේනාසනයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ:

ගම්පහ දිස්ත්‍රික්කයේ මල්වතු හිරිපිටිය මාලිගාතැන්න විවේක සේනාසනය ක්‍රි.පූ. 103 දී පමණ වළගම්බා රජතුමා කඳවුරු බැඳි ස්ථානයක් ලෙස ප්‍රකට ය. එසේම කෝට්ටේ යුගයේ දී දන්ත ධාතූන් වහන්සේ ආරක්‍ෂාව සඳහා තාවකාලිකව රඳවා තැබූ ස්ථානයක් බව ද කියැවේ. මෙම සේනාසනයේ ස්වාභාවිකව පිහිටි සුවිසල් ලෙන් විහාරයේ නිර්මාණය කර ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකි.

ඡායාරූපය - ජනක වෙත්තසිංහ

වප් අමාවක පෝය


වප් අමාවක පෝය ඔක්තෝබර් 28 වනදා අඟහරුවාදා පූර්ව භාග 3.33 ට ලබයි. 29 වනදා බදාදා පූර්වභාග
4.44 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ඔක්තෝබර් 28 වනදා අඟහරුවාදා යග

 

මීළඟ පෝය නොවැම්බර් 6 වන දා බ්‍ර‍්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 28

First Quarterපුර අටවක

නොවැම්බර් 6

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]