UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුන් වහන්සේ පිරිනිවන් පෑ ස්ථානය:
බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදු වූයේ, කුසිනාරා නුවර (වර්තමානයේ කුෂිනගර්) මල්ල රජ දරුවන්ගේ උපවර්තන නම් සල් උයනේ දී ය. මෙම සල් උයනේ සල් ගස් දෙකක් අතර බුදුන් වහන්සේ පිරිනිවන් පෑ ස්ථානයේ චෛත්‍යයක් නිර්මාණය කර තිබිණි. පසුව එය ගරා වැටී ඇත. තරමක උස් වේදිකාවක තනා තිබූ එම චෛත්‍යයේ ඉතිරි වූ කොටස සංරක්‍ෂණය කර ඇති අයුරු, ඡායාරූපයෙන් දැක්වෙයි.

ඡායාරූපය - රුවන් තරස්වින්

අකුරැස්ස යහමුල්ල බෝධිරුක්ඛාරාමය

අකුරැස්ස නගරයේ සිට අතුරලිය හරහා කඹුරුපිටිය දක්වා දිවෙන මහ මාර්ගයේ කිලෝ මීටර් පහක් පමණ ගමන් කර විහාරස්ථානයේ නාම පුවරුව ලගින් දකුණු පසට හැරී සරු සාර කෙත්වතු මැදින් කිලෝමීටරයක පමණ දුරක් ගෙවූ පසු සුන්දර පරිසරයක කුඩා කඳු ගැටයක පිහිටා ඇති මෙම පූජනීයස්ථානයට පිවිසිය හැක.

ඉතිරිය»

වප් අමාවක පෝය


වප් අමාවක පෝය ඔක්තෝබර් 28 වනදා අඟහරුවාදා පූර්ව භාග 3.33 ට ලබයි. 29 වනදා බදාදා පූර්වභාග
4.44 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ඔක්තෝබර් 28 වනදා අඟහරුවාදා යග

 

මීළඟ පෝය නොවැම්බර් 6 වන දා බ්‍ර‍්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 28

First Quarterපුර අටවක

නොවැම්බර් 6

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]