UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කිරිඳිවැල, මයිලවලාන ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ නව දහම් පාසල සහ සමාජ පොදු කාර්ය ගොඩනැගිල්ලේ පළමු මහල විවෘත කිරීමේ පින්කම පසුගියදා පැවැත්විණ. පුගොඩ ප්‍රජාවිශෝධන ඒකකයේද මඟ පෙන්වීම අනුව ඒ සඳහා ප්‍රජා විශෝධකයින්ගේ දායකත්වය ලබාදී තිබිණි. ශ්‍රී විජයාරාමාධිපති දොම්පේ ශ්‍රී විජය ශ්‍රී හිමියන්ගේ මූලිකත්වයෙන් පැවැති පින්කමට සම්භාවනීය ගිහි පිරිසක් සහභාගී වී සිටියහ. ප්‍රජා විශෝධන කොමසාරිස් පියසේන රණසිංහ මහතා එම අවස්ථාවට එක් වූ අවස්ථාව විහාරාධිපති හිමියන් ඇතුළු ආරාධිත ස්වාමීන් වහන්සේ ද ඡායාරූපයේ වෙති. ගම්පහ සංචාරක නිමල් ජයසිංහ

‘සුධාරක’ ගිහි ධර්ම දූත සේනාංකයට ඉල්ලුම්පත් කැඳවයි

 

බොහෝ ගම්මානවල පන්සල් පාළු වී ගොස් ඇති බැවින්ද, ගම්මාන මට්ටමේ අති විශාල සදාචාරාත්මක පිරිහීමක් ඇති වී ඇති බැවින් ද, ඒ අඩුව පිරිමසාලීම සඳහා ධර්මයට කැපවූ ‘සුධාරක’ නමින් ගිහි ධර්මදූත ව්‍යාපාරයක් ගොඩනැඟීමට ‘සදහම් සෙවණ’ ධර්මායතනය තීරණය කර ඇත.

ඉතිරිය»

වප් අමාවක පෝය


වප් අමාවක පෝය ඔක්තෝබර් 28 වනදා අඟහරුවාදා පූර්ව භාග 3.33 ට ලබයි. 29 වනදා බදාදා පූර්වභාග
4.44 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ඔක්තෝබර් 28 වනදා අඟහරුවාදා යග

 

මීළඟ පෝය නොවැම්බර් 6 වන දා බ්‍ර‍්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 28

First Quarterපුර අටවක

නොවැම්බර් 6

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]