UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

උඩරට සංවර්ධන අධිකාරිය මගින් දඹානේ ඉදිකැර තිබෙන බුදු මැදුරෙහි තැන්පත් කිරීම සඳහා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලෑ ඇත්තෝ වෙත මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් විසින් ලබාදුන් අයුරු. ඡායාරූපය - උදේනි රාජපක්ෂ

සේරුවිල නිකිණි මහා පින්කම

සේරුවිල මංගල රජ මහා විහාරයේ නිකිණි මහා පින්කම එම විහාරාධිපති නැගෙනහිර තමන්කඩ දෙපළාතේ ප්‍රධාන සංඝනායක සේරුවිල සරණකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම 6 වන දා සිට 15 වන දා දක්වා පැවැත්වේ.

ඉතිරිය»

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 6 වන දා සෙනසුරාදා පූර්ව භාග 6.22 ට ලබයි. 7 වනදා ඉරිදා පූර්ව භාග 8.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 6 වනදා සෙනසුරාදාය.
 

මීළඟ පෝය සැප්තැම්බර් 14 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

New Moonඅමාවක

සැප්තැම්බර් 28


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]