UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

දෙල්ගොඩ, උඩුපිල අංක 348 / බී නිවසේ පදිංචි කේ. සමරවීර මහතා අධික වකුªගඩු රෝගයකින් පෙළෙන බැවින් ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බැව් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත. එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයකු සිටී නම් 011 – 2402432 දුරකථන අංකයට හෝ ඉහත සඳහන් ලිපිනයට දන්වන්නැයි ඉල්ලීමක් කැරේ. මුදල් පරිත්‍යාගයක් වුවද කිරීමට හැකි බවද කියයි.

****

මිනුවන්ගොඩ කුඩාගොඩ අංක 235 ඒ දරණ නිවසේ පදිංචි මීදෙනියලාගේ සිරියලතා මහත්මිය දරුවන් තිදෙනෙකුගේ මවකි. සමෘද්ධිලාභී පවුලක් වන ඇගේ ස්වාමි පුරුෂයාට ස්ථිර රැකියාවක් නොමැති බවද කියයි. කලක සිට පැවත එන වකුගඩු රෝගය නිසා වකුගඩු දෙකම අක්‍රිය වෙමින් පවතින බව මහනුවර රෝහලේ වෛද්‍යවරු පවසා ඇත. වකුගඩුවක් බද්ධ කිරීම සඳහා විශාල මුදලක් වැය වන බවත් මාස 6 කට පෙර එය කළ යුතුව ඇති බවද කියයි. ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා මිනුවන්ගොඩ මහජන බැංකුවේ අංක 021 – 2 – 001 – 2 – 0002098 දරන ගිණුමට පරිත්‍යාග ලබා දෙන්නැයි ඉල්ලීමක් කැරේ.

****

පෑලියගොඩ, අංක 75, මිරිස්වත්ත පටුමග, පදිංචි එච්.ඒ. ඥානසේන මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඒ මහතාගේ ජීවිතය බේරාගැනීම සඳහා ‘බී’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බවට කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත. තිදරු පියෙකු වන ඥානසේන මහතාගේ ජීවිතය බේරා ගැනීම සඳහා ‘බී’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලියෙක් හෝ පිංවත් හිමිනමක් වෙත්නම් පහත දුරකතන අංක අමතන්නැයි ඉල්ලීමක් කැරේ. 0112 937122 - 0724 944725.

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 6 වන දා සෙනසුරාදා පූර්ව භාග 6.22 ට ලබයි. 7 වනදා ඉරිදා පූර්ව භාග 8.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 6 වනදා සෙනසුරාදාය.
 

මීළඟ පෝය සැප්තැම්බර් 14 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

New Moonඅමාවක

සැප්තැම්බර් 28

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]