UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

රත්නපුර රත්ගඟ පුංචි දඹදිව අසූමහාශ්‍රාවක බුදුරජ මහා විහාරය රත්නපුරයේ සිට කි.මී. 22 ක පමණ දුරකින් පිහිටා ඇත. මෙයට පුංචි දඹදිව යන නම ලැබී ඇත්තේ දඹදිව කුසිනාරා නුවර සාදා ඇති බුද්ධ පරිනිර්වාණය පිළිබිඹු කරන පිරිනිවන් මංචක ඒ අයුරින්ම මෙහි ප්‍රතිනිර්මාණය කර ඇති නිසා ය. මෙම පුදබිමෙහි වට අඩි 150 ක ප්‍රමාණයක් ඇති චෛත්‍යයේ ගර්භය තුළට පිවිසිය හැකිය. චෛත්‍යය ගර්භය මහල් දෙකකින් සමන්විත වේ. 1997 වසරේදී සදා නිම කළ චෛත්‍යයේ සැළසුම සුල්තානාගොඩ ජයරත්න නම් ශිල්පියාගේ ය.

බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජාරාම මහා විහාරය

 

මනරම් වෙල් යායකින් වට වූ සුන්දර කඳු ගැටයක් මත පිහිටි බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජාරාම මූලස්ථාන මහා විහාරය වසර එකසිය පනස් තුනක් පමණ පැරණි අති පූජනීය සිද්ධස්ථානයකි. බෝධිසත්ව ගුණෝපේත අති පූජ්‍ය මහෝපාධ්‍යාය බෝම්බුවල ශ්‍රී දස්සනසාර මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් ආරම්භ කරන ලද මෙම විහාරස්ථානය එදා සිට අද දක්වා ප්‍රදේශයට හා රටට විශාල ශාසනික සේවයක් ඉටු කරන ස්ථානයකි.

ඉතිරිය»

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 6 වන දා සෙනසුරාදා පූර්ව භාග 6.22 ට ලබයි. 7 වනදා ඉරිදා පූර්ව භාග 8.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 6 වනදා සෙනසුරාදාය.
 

මීළඟ පෝය සැප්තැම්බර් 14 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

New Moonඅමාවක

සැප්තැම්බර් 28


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]