නිවස බොදු පුවත්වෙලන්ගහවත්තේ අරියවංශ හිමි පැවිදි දිවියේ පනස්වස සමරති

වෙලන්ගහවත්තේ අරියවංශ හිමි පැවිදි දිවියේ පනස්වස සමරති

by Test User
August 27, 2026 12:22 am 0 comment

ශාස්ත්‍රපති වෙලන්ගහවත්තේ අරියවංශ නාහිමියන් පැවිදි දිවියට පත්ව වසර පනහක් පිරීම නිමිත්තෙන් සිදු කරනු ලබන ආශිර්වාද පින්කම් මාලාවක් හෙට (28) සිට 30 වැනිදා දක්වා මහනුවර, කටුකැලේ ශ්‍රී ධම්මයුක්තිකාරාමයේ දී පැවැත්වේ. හෙට දින විශේෂ ධර්ම දේශනාවක් සහ 30 වැනිදා සඟසතු දානමය පින්කමක් පැවැත්වේ.

You may also like

Leave a Comment