ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ බිනර පුර පසළොස්වක පෝදා 2025 සැප්තැම්බර් 07 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අභිධජ මහා රට්ඨගුරු අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක මා හිමිපාණන් වහන්සේගේ 129 වැනි ජන්ම දින සහ ගුණානුස්මරණ සැමරුම් උලෙළ සැප්තැම්බර් මස 06 වැනි සෙනසුරාදා සවස 03.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ රාස්සගල පාර්ශ්වයේ මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානායක මාහිමිපාණන් වහන්සේ මුලසුන හෙබවූ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේ විසින් විශේෂ දේශනය පවත්වනු ලැබුණි.
සැප්තැම්බර් 07 ඉරිදා පූ.භා 01.40 පුර පසළොස්වක ලබා එදිනම අ.භා.11.37න් ගෙවේ. 07 ඉරිදා සිල්
පසළොස්වක
සැප්තැම්බර් 07
අව අටවක
සැප්තැම්බර් 14
අමාවක
සැප්තැම්බර් 21
පුර අටවක
සැප්තැම්බර් 29
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]