ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ බිනර පුර පසළොස්වක පෝදා 2025 සැප්තැම්බර් 07 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නා හිමියන් වෙත අරම ශ්‍රී ධම්මතිලක නාහිමියන් විසින් දිනමිණ ඇතුළු පුවත්පත්වලට පොහොය දොළහ අලලා ලියන ලද ලිපි මාලාව ග්‍රන්ථයක් වශයෙන් සකස් කොට පිරිනැමූ අයුරු.
අපවත් වී වදාළ ගංගාරාම විහාරාධිපති ආචාර්ය ගල්බොඩ සිරි ඤාණිස්සර පොඩි හාමුදුරුවන් වහන්සේට පින් අනුමෝදන් කිරීමේ ධර්ම දේශනාමය පින්කමක් බිනර පුර පසළොස්වක පෝදා සවස 3.15 සිට 4.20 දක්වා කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වේ. දේශකයාණන් වහන්සේ මහනුවර, සාරසියපත්තුව ශ්‍රී ශෛලාරාම විහාරවාසී පණ්ඩිත ගන්නෝරුවේ දීපානන්ද හිමියන්ය. මෙම පින්කමට සමගාමීව විහාරාධිපති කිරින්දේ අස්සජි නාහිමියන්ට ආශීර්වාද කිරීම, දයා ද ෆොන්සේකා මහත්මියට සහ චාල්ස් ද ෆොන්සේකා මහතාට පින් අනුමෝදන් කිරීම, හර්ෂ මෙවන් මහතාගේ උපන් දිනය වෙනුවෙන් ආශීර්වාද කිරීම ද සිදු කෙරේ. පින්කමේ දායකත්වය රශ්මිය පදනමේ සභාපති කැලුම් මහතා සහ ලේකම් හර්ෂ මෙවන් මහතාගෙනි. මෙදිනට බුදුසරණ පුවත්පත ධර්ම දානයක් ලෙස පරිත්‍යාග කිරීම ද සිදු කෙරේ.
සැප්තැම්බර් 07 ඉරිදා පූ.භා 01.40 පුර පසළොස්වක ලබා එදිනම අ.භා.11.37න් ගෙවේ. 07 ඉරිදා සිල්
පසළොස්වක
සැප්තැම්බර් 07
අව අටවක
සැප්තැම්බර් 14
අමාවක
සැප්තැම්බර් 21
පුර අටවක
සැප්තැම්බර් 29
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]