ශ්රී බුද්ධ වර්ෂ 2569 ක් වූ බිනර පුර පසළොස්වක පෝදා 2025 සැප්තැම්බර් 07 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කාසි වාසි නිලතල බල ලැබෙන කලට බොහෝ අයට මුල අමතක වී යන බව පුහුදුන් මනු ගතියකී
නැඟිටින්නට දුන්න දෑත හපනා ගුණමකු දනන්ට දුදන ගතිය කිසි දිනකදි නොතේරේ ය උඩඟුකමට
කාසිවලට ගන්නත් බැරි නිලතලයෙන් ගන්නත් බැරි මිනිසත්කම බබළවන්න යහගුණ දම් නිති වඩන්න
සුනඛයකුට කළ උදව්ව සැම කල් මතකේ රැඳේ ය නගුට වනා ලෙන්ගතුකම පවසයි දුටු සැම තැනෙහි ම
ආචාර්ය රත්නපාල වික්රමසිංහ
සැප්තැම්බර් 07 ඉරිදා පූ.භා 01.40 පුර පසළොස්වක ලබා එදිනම අ.භා.11.37න් ගෙවේ. 07 ඉරිදා සිල්
පසළොස්වක
සැප්තැම්බර් 07
අව අටවක
සැප්තැම්බර් 14
අමාවක
සැප්තැම්බර් 21
පුර අටවක
සැප්තැම්බර් 29
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]