ලේ පරිත්‍යාග කිරීමේ පින්කමක්

ලේ පරිත්‍යාග කිරීමේ පින්කමක්

ලේ පරිත්‍යාග කිරීමේ උදාර පින්කමක් හෙට්ටිගෙදර විහාරස්ථානයේ දී එළඹෙන 19 දා පෙ.ව. 8.30 සිට දවස පුරා පැවැත්වේ.

රුධිරය කෘත්‍රීමව නිපදවිය නොහැකි බැවින්, රෝහල්වල අත්‍යවශ්‍ය රුධිර සැපයුම් පවත්වා ගැනීම සඳහා ප්‍රදානයන් අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් දුර්ලභ ලේ වර්ග “ඕ නෙගටිව්” අවශ්‍ය විට සොයා ගැනීම අපහසු බව දෛනිකව කෙරෙන ඉල්ලීම්වලින් පෙනී යයි.

ඔබ කරන රුධිර පරිත්‍යාගය සමාජයට සිදුකරන අතිවිශිෂ්ටම සේවයකි.

ඇසළ අව අටවක

ජුලි 17 බ්‍රහස්පතින්දා අ.භා. 07.09 අව අටවක ලබා 18 සිකුරාදා
අ.භා 05.02න් ගෙවේ.
18 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුලි 18 

Full Moonඅමාවක

ජුලි 24

First Quarterපුර අටවක

අගෝස්තු 01  

Full Moonපසළොස්වක

අගෝස්තු 08 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]