ලේ පරිත්‍යාග කිරීමේ පින්කමක්
ලේ පරිත්‍යාග කිරීමේ උදාර පින්කමක් හෙට්ටිගෙදර විහාරස්ථානයේ දී එළඹෙන 19 දා පෙ.ව.
8.30 සිට දවස පුරා පැවැත්වේ.
රුධිරය කෘත්‍රීමව නිපදවිය නොහැකි බැවින්, රෝහල්වල අත්‍යවශ්‍ය රුධිර සැපයුම් පවත්වා
ගැනීම සඳහා ප්‍රදානයන් අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් දුර්ලභ ලේ වර්ග “ඕ නෙගටිව්” අවශ්‍ය
විට සොයා ගැනීම අපහසු බව දෛනිකව කෙරෙන ඉල්ලීම්වලින් පෙනී යයි.
ඔබ කරන රුධිර පරිත්‍යාගය සමාජයට සිදුකරන අතිවිශිෂ්ටම සේවයකි. |