ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඇසළ පුර පසළොස්වක පෝදා 2025 ජූලි 10 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
පොසොන් පුර පසළොස්වක පොහොය දින ඓතිහාසික අලුත්ගම කන්දේ විහාරාධිපති හා අමෙරිකාවේ ෆ්ලෝරීඩා බෞද්ධ මධ්‍යස්ථාන විහාරාධිපති කළුතර දිස්ත්‍රික්කය හා බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක කොක්කාවිට විපුලසාර නාහිමියන්ගේ අනුශාසනා මත බුදුසරණ පුවත්පත් බෙදා දීම ඇතුළු පින්කම් රැසක් බේරුවල දානපති ධම්මික කාරියවසම් මහතාගේ දායකත්වයෙන් කන්ද විහාරයේ දී සිදු කෙරිණ.
ජුලි 10 බ්‍රහස්පතින්දා පූ.භා. 01.37 පුර පසළොස්වක ලබා 11 සිකුරාදා පූ.භා 02.06න් ගෙවේ. 10 බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
ජුලි 10
අව අටවක
ජුලි 18
අමාවක
ජුලි 24
පුර අටවක
අගෝස්තු 01
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]