Print this Article


බුදුසරණ පුවත්පත් බෙදාදීමේ පින්කමක්

බුදුසරණ පුවත්පත් බෙදාදීමේ පින්කමක්

පොසොන් පුර පසළොස්වක පොහොය දින ඓතිහාසික අලුත්ගම කන්දේ විහාරාධිපති හා අමෙරිකාවේ ෆ්ලෝරීඩා බෞද්ධ මධ්‍යස්ථාන විහාරාධිපති කළුතර දිස්ත්‍රික්කය හා බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක කොක්කාවිට විපුලසාර නාහිමියන්ගේ අනුශාසනා මත බුදුසරණ පුවත්පත් බෙදා දීම ඇතුළු පින්කම් රැසක් බේරුවල දානපති ධම්මික කාරියවසම් මහතාගේ දායකත්වයෙන් කන්ද විහාරයේ දී සිදු කෙරිණ.