ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඇසළ පුර පසළොස්වක පෝදා 2025 ජූලි 10 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ඇසළ මස පුර පසළොස්වක පෝය දින කොබවක ශ්‍රී සුමනාරාම විහාරයේ දී වස් ආරාධනාව සමඟ පින්කම් මාලාවක් දවස පුරා පැවැත්වේ. පෙ.ව. 8.30ට ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත හොරණ ජිනානන්ද හිමි. පෙ.ව. 10.00ට සදහම් වන්දනාව හා දහවල් සම්බුදු පූජා වන්දනාව ආඳළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ. සවස 4.30ට වස් ආරාධනා පින්කම කොබවක ශ්‍රී සුමනාරාම දායක සභාවේ ලේකම් විශ්‍රාමලත් පාඨශාලාචාරිනී හේමලතා ලියනආරච්චි මහත්මිය ප්‍රධාන පවුලේ පිරිස සවස 6.00ට ගිලන්පස බුද්ධ පූජා බෝධි පූජා පින්කම පැවැත්වේ.
ජුලි 10 බ්‍රහස්පතින්දා පූ.භා. 01.37 පුර පසළොස්වක ලබා 11 සිකුරාදා පූ.භා 02.06න් ගෙවේ. 10 බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
ජුලි 10
අව අටවක
ජුලි 18
අමාවක
ජුලි 24
පුර අටවක
අගෝස්තු 01
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]