Print this Article


කොබවක ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ වස් ආරාධනා පින්කම

කොබවක ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ වස් ආරාධනා පින්කම

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ඇසළ මස පුර පසළොස්වක පෝය දින කොබවක ශ්‍රී සුමනාරාම විහාරයේ දී වස් ආරාධනාව සමඟ පින්කම් මාලාවක් දවස පුරා පැවැත්වේ. පෙ.ව. 8.30ට ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත හොරණ ජිනානන්ද හිමි. පෙ.ව. 10.00ට සදහම් වන්දනාව හා දහවල් සම්බුදු පූජා වන්දනාව ආඳළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ. සවස 4.30ට වස් ආරාධනා පින්කම කොබවක ශ්‍රී සුමනාරාම දායක සභාවේ ලේකම් විශ්‍රාමලත් පාඨශාලාචාරිනී හේමලතා ලියනආරච්චි මහත්මිය ප්‍රධාන පවුලේ පිරිස සවස 6.00ට ගිලන්පස බුද්ධ පූජා බෝධි පූජා පින්කම පැවැත්වේ.