ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඇසළ පුර පසළොස්වක පෝදා 2025 ජූලි 10 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සීදූව - රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානයේ වස් ආරාධනා පින්කම ඇසළ පුන් පොහොය දින ප:ව:05.00ට විහාරස්ථ දායක සභාව, ප්‍රජාපති කුලඟන සමිතිය ඇතුළු විහාරස්ථ ශ්‍රී ධම්මානන්ද දහම් පාසල, ශ්‍රී අමර ඉංග්‍රීසි දහම් පාසලේ ද මෙහෙයවීමෙන් රද්දොළුව ශ්‍රී අමර මහා විහාරාධිපති, ගෞරව ශාස්ත්‍රවේදී, සීදුවේ සුමනවංස නාහිමිපාණන් වහන්සේගේ සදූපදේශකත්වයෙන් විහාරස්ථානයේ දී සිදුකිරීමට සංවිධානය කර ඇත.
ජුලි 10 බ්‍රහස්පතින්දා පූ.භා. 01.37 පුර පසළොස්වක ලබා 11 සිකුරාදා පූ.භා 02.06න් ගෙවේ. 10 බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
ජුලි 10
අව අටවක
ජුලි 18
අමාවක
ජුලි 24
පුර අටවක
අගෝස්තු 01
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]