Print this Article


රද්දොළුව ශ්‍රී අමර මහා විහාර වස් ආරාධනා පින්කම

රද්දොළුව ශ්‍රී අමර මහා විහාර වස් ආරාධනා පින්කම

සීදූව - රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානයේ වස් ආරාධනා පින්කම ඇසළ පුන් පොහොය දින ප:ව:05.00ට විහාරස්ථ දායක සභාව, ප්‍රජාපති කුලඟන සමිතිය ඇතුළු විහාරස්ථ ශ්‍රී ධම්මානන්ද දහම් පාසල, ශ්‍රී අමර ඉංග්‍රීසි දහම් පාසලේ ද මෙහෙයවීමෙන් රද්දොළුව ශ්‍රී අමර මහා විහාරාධිපති, ගෞරව ශාස්ත්‍රවේදී, සීදුවේ සුමනවංස නාහිමිපාණන් වහන්සේගේ සදූපදේශකත්වයෙන් විහාරස්ථානයේ දී සිදුකිරීමට සංවිධානය කර ඇත.