සිසු නිපුණතා ඇගැයීම් උළෙල

සිසු නිපුණතා ඇගැයීම් උළෙල

සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශය පැවැත්වූ සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් උළෙල පසුගිය දා බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්විණි. මෙම ඇගයීම් උළෙලේ දී දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 943 දෙනෙකු ඇගයීමට ලක්කෙරිණි.

සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමි, ලේඛකාධිකාරී මුගුණුවෙල අනුරුද්ධ හිමි, බදුල්ල මුතියංගනය රාජමහා විහාරාධිකාරී සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ කාරක සංඝසභික මුරුද්්දෙණියේ ධම්මරක්ඛිත යන ස්වාමීන්වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය සහ අති විශාල පිරිසක් සහභාගී වූහ.

පොසොන් අව අටවක

ජුනි 18 බදාදා අ.භා. 01.33 අව අටවක ලබා 19 බ්‍රහස්පතින්දා පූ.භා. 11.54න් ගෙවේ.
18 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 18 

Full Moonඅමාවක

ජුනි 25

First Quarterපුර අටවක

ජුලි 02  

Full Moonපසළොස්වක

ජුලි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]