සිසු
නිපුණතා ඇගැයීම් උළෙල
සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශය පැවැත්වූ සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා
ඇගයීම් උළෙල පසුගිය දා බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්විණි. මෙම ඇගයීම්
උළෙලේ දී දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවන්
943 දෙනෙකු ඇගයීමට ලක්කෙරිණි.
සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමි, ලේඛකාධිකාරී
මුගුණුවෙල අනුරුද්ධ හිමි, බදුල්ල මුතියංගනය රාජමහා විහාරාධිකාරී සියම් මහා නිකායේ
අස්ගිරි පාර්ශවයේ කාරක සංඝසභික මුරුද්්දෙණියේ ධම්මරක්ඛිත යන ස්වාමීන්වහන්සේලා ඇතුළු
මහා සංඝරත්නය සහ අති විශාල පිරිසක් සහභාගී වූහ.
-
ඩී.එස් ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ |