ශ්රී බුද්ධ වර්ෂ 2569 ක් වූ පොසොන් අව අටවක පෝදා 2025 ජුනි 18 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
එදා අඹතලා පව්වෙහි සිට යහතින් බෙදා දුන්න දම් රස අපි ගෙන දොහොතින් නිදා සිටිය ලක් දන හට දුනිමු බැතින් සදා ණය ගැතියි එහෙයින් සැවොම නිතින්
අතහැර ගිහි ගෙය පැවිදිව උගෙන දහම් බිඳ හැර මුළු මතින් කෙලෙසුන් ලෙසින් සියුම් ගුණබර මිහිඳු හිමියෙනි සව්හුගේ ගොයුම් අවසර අපට සිඹිනට සිරිපාද පියුම්
ගාල්ලේ විමලනන්ද හිමි
ජුනි 18 බදාදා අ.භා. 01.33 අව අටවක ලබා 19 බ්‍රහස්පතින්දා පූ.භා. 11.54න් ගෙවේ. 18 බදාදා සිල්
අව අටවක
ජුනි 18
අමාවක
ජුනි 25
පුර අටවක
ජුලි 02
පසළොස්වක
ජුලි 10
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]