ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ පොසොන් පුර පසළොස්වක පෝදා 2025 ජුනි 10 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මීරිගම හාපිටිගම ජයසුමනාරාම මූල මහා විහාරස්ථාන පරිශ්‍රයේදී පොසොන් කලාපයක් ජුනි මස 10 සිට 12 දින දක්වා සවස 5.00 සිට මධ්‍යම රාත්‍රිය වනතුරු පැවැත්වේ. මෙහිදී ධර්ම දේශනා, බෝධි පූජා, භක්ති ගීත ගායනා, බෞද්ධ නාට්‍ය දර්ශන, සිද්ධස්ථාන වීඩියෝ දර්ශන, කෞතුක භාණ්ඩ ප්‍රදර්ශන, කලා නිර්මාණ, යාන්ත්‍රික බෞද්ධ නිර්මාණ ඇතුළු වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ජුනි 10 අඟහරුවාදා පූ.භා 11.35 පුර පසළොස්වක ලබා 11 බදාදා අ.භා 01.13න් ගෙවේ. 10 අඟහරුවාදා සිල්
පසළොස්වක
ජුනි 10
අව අටවක
ජුනි 18
අමාවක
ජුනි 25
පුර අටවක
ජුලි 02
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]