Print this Article


ජයසුමනාරාමයේ පොසොන් කලාපය

ජයසුමනාරාමයේ පොසොන් කලාපය

මීරිගම හාපිටිගම ජයසුමනාරාම මූල මහා විහාරස්ථාන පරිශ්‍රයේදී පොසොන් කලාපයක් ජුනි මස 10 සිට 12 දින දක්වා සවස 5.00 සිට මධ්‍යම රාත්‍රිය වනතුරු පැවැත්වේ. මෙහිදී ධර්ම දේශනා, බෝධි පූජා, භක්ති ගීත ගායනා, බෞද්ධ නාට්‍ය දර්ශන, සිද්ධස්ථාන වීඩියෝ දර්ශන, කෞතුක භාණ්ඩ ප්‍රදර්ශන, කලා නිර්මාණ, යාන්ත්‍රික බෞද්ධ නිර්මාණ ඇතුළු වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.