ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ වප් පුර අටවක පෝදා 2024 ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
දමයන්ති ජයකොඩි මහත්මිය විසින් රචනා කරන ලද ගෞතම බුද්ධ චරිතය ග්‍රන්ථ මාලාවේ අට වැන්න ‘අසිරිමත් ශ්‍රී සද්ධර්මය ලොව බබළයි’ ග්‍රන්ථය අමෙරිකා එක්සත් ජනපදයේ කෙන්ටකි බෞද්ධ විහාරයේ දී ප්‍රකාශක දයාවංශ ජයකොඩි මහතා විසින් ඕමල්පේ සෝභිත හිමියන් වෙත පිළිගැන් වූ අයුරු.
බෙන්තොට දෙද්දූව, ගංගාරාම පුරාණ විහාරාධිපති අලුත්ගම කන්දේ විහාරයේ ක්ෂේත්රාරාම මහා පිරිවෙනෙහි විශ්‍රාමලත් පරිවේණාධිපති බටුවන්හේනේ ශ්‍රී ඤාණානන්ද හිමි සමථමූල මණ්ඩලයේ නව සභාපති ධූරයට අධිකරණ කොමිෂන් සභාව මඟින් පත්කර ඇත. වසර 30ක ගුරු සේවයෙන් පසු විශ්‍රාම ගිය උන්වහන්සේ ප්‍රදේශයේ දුප්පත් දූ දරුවන්හට අධ්‍යාපන කටයුතු සඳහා තම ශ්‍රමය මූල්‍යමය දායකත්වය සපයා ඇති අතර දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය ධූරය ද හොබවනු ලබන ස්වාමීන් වහන්සේ නමකි.
ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා අ.භා. 12.29 පුර අටවක ලබා 11 සිකුරාදා අ.භා. 12.04 ගෙවේ. 10 බ්‍රහස්පතින්දා සිල්
පුර අටවක
ඔක්තෝබර් 10
පසළොස්වක
ඔක්තෝබර් 17
අව අටවක
ඔක්තෝබර් 24
අමාවක
ඔක්තෝබර් 31
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]