ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ වප් පුර අටවක පෝදා 2024 ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කර්තෘ - දමයන්ති ජයකොඩි
ප්‍රකාශකයෝ - දයාවංශ ජයකොඩි සහ සමාගම
අසිරිමත් ශ්‍රී සද්ධර්මය ලොව බැබළෙයි ග්‍රන්ථයෙන් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලොව පුරා බැබළෙන අයුරු පින්තූර ද එක් කරමින් විස්තරාත්මකව ඉදිරිපත් කිරීමට කතුවරිය කටයුතු කර ඇත.
බුදුරදුන් කිඹුල්වත්පුරයට වැඩම කර යශෝධරාවගේ උතුම් ගුණ දේශනා කිරීම, සුද්ධෝදන රජතුමා මාර්ගඵල අවබෝධ කිරීම, විශාලා මහනුවර රතන සූත්‍රය දේශනා කිරීම ආදී මාතෘකා ගණනාවක් ඔස්සේ මෙම ග්‍රන්ථය පෙළගස්වා ඇත.
ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා අ.භා. 12.29 පුර අටවක ලබා 11 සිකුරාදා අ.භා. 12.04 ගෙවේ. 10 බ්‍රහස්පතින්දා සිල්
පුර අටවක
ඔක්තෝබර් 10
පසළොස්වක
ඔක්තෝබර් 17
අව අටවක
ඔක්තෝබර් 24
අමාවක
ඔක්තෝබර් 31
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]