[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බටුවන්හේනේ ශ්‍රී ඤාණානන්ද හිමි සමථමූල මණ්ඩලයේ සභාපති ධුරයට පත්වෙති

බටුවන්හේනේ ශ්‍රී ඤාණානන්ද හිමි සමථමූල මණ්ඩලයේ සභාපති ධුරයට පත්වෙති

බෙන්තොට දෙද්දූව, ගංගාරාම පුරාණ විහාරාධිපති අලුත්ගම කන්දේ විහාරයේ ක්ෂේත්‍රාරාම මහා පිරිවෙනෙහි විශ්‍රාමලත් පරිවේණාධිපති බටුවන්හේනේ ශ්‍රී ඤාණානන්ද හිමි සමථමූල මණ්ඩලයේ නව සභාපති ධූරයට අධිකරණ කොමිෂන් සභාව මඟින් පත්කර ඇත.

වසර 30ක ගුරු සේවයෙන් පසු විශ්‍රාම ගිය උන්වහන්සේ ප්‍රදේශයේ දුප්පත් දූ දරුවන්හට අධ්‍යාපන කටයුතු සඳහා තම ශ්‍රමය මූල්‍යමය දායකත්වය සපයා ඇති අතර දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය ධූරය ද හොබවනු ලබන ස්වාමීන් වහන්සේ නමකි.

වප් පුර අටවක

 ‍ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා අ.භා. 12.29 පුර අටවක ලබා 11 සිකුරාදා අ.භා. 12.04 ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 10

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 17

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 31

|   PRINTABLE VIEW |

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]