[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සහය පතයි

සහය පතයි

නො. 294/55, වින්ටේජ් පාර්ක්, ජල්තර රණාල පදිංචි ඩී.ඩී. නන්දාවතී මව වයෝවෘද්ධ බවත් දැඩි මානසික ආබාධිත රෝගී පිරිමි දරුවෙක් දියණිය සහ රෝගී සැමියා ජීවත් කරවීම ඉතා අසීරු බැවින් බොහෝ අසරණව සිටින බවත් කියයි. ස්වයං රැකියාවක් ලෙස දියණිය හා එක්ව පහන්තිර නිෂ්පාදනයේ යෙදුණ ද නිවසේ කුලි මුදල ගෙවා ගැනීමට, රෝගී දරුවාට ප්‍රතිකාර කිරීමට ඒ මුදල ප්‍රමාණවත් නොවන බව කියයි. ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කරන බැවින් පින් කැමැති සද්පුරුෂ ගුණ ඇති අයෙක් වේ නම් තමන්ට උපකාර කරන ලෙසත් ජීවත්වීමට කුඩා නිවසක් හෝ පරිත්‍යාග කිරීමට හැකි නම් එය මහා පුණ්‍යකර්මයක් බව ද කියයි. රෝගී දරුවා සුමිත් දිල්ෂාන් වයස අවුරුදු 36ක් බවත් කියයි. ආධාර උපකාර කිරීමට කැමැති කෙනෙක් වේ නම් 0766241456 දුරකතන අංකයට කතා කළ හැකි බවත් ලංකා බැංකුව - මාලඹේ ශාඛාව ගිණුම් අංකය :– 75629045 බවත් කියයි.

වප් පුර අටවක

 ‍ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා අ.භා. 12.29 පුර අටවක ලබා 11 සිකුරාදා අ.භා. 12.04 ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 10

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 17

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 31

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]