ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ නවම් අව අටවක පෝදා 2024 මාර්තු 03 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මහනුවර ඓතිහාසික ශ්‍රී මහා කතරගම දේවාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කිරීම මුල්කොට දේවාල පරිශ්‍රයේ සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පැවැත්විණි. බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවන මහතා විසින් සධාතුක කරඬුව වැඩම කිරීම සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි, දිඹුල් කුඹුරේ විමලධම්ම යන අනු නාහිමිපාණන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේ වෙත දැහැත් වට්ටියක් පිළිගන්වමින්, පිරිත් සජ්ඣායනාවට ආරාධනා කළ අවස්ථාව.
මාර්තු 03 ඉරිදා පූ.භා. 08.44 අව අටවක ලබා 04 සඳුදා පූ.භා. 08.48 ගෙවේ. 03 ඉරිදා සිල්
අව අටවක
මාර්තු 03
අමාවක
මාර්තු 10
පුර අටවක
මාර්තු 17
පසළොස්වක
මාර්තු 24
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]