Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

මහනුවර ඓතිහාසික ශ්‍රී මහා කතරගම දේවාල⁣යේ ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කිරීම මුල්කොට දේවාල පරිශ්‍රයේ සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පැවැත්විණි. බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවන මහතා විසින් සධාතුක කරඬුව වැඩම කිරීම සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි, දිඹුල් කුඹුරේ විමලධම්ම යන අනු නාහිමිපාණන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේ වෙත දැහැත් වට්ටියක් පිළිගන්වමින්, පිරිත් සජ්ඣායනාවට ආරාධනා කළ අවස්ථාව.