සිරිමාවෝ බාලිකා විදුහලට 51 වසරක් සපිරීම නිමිත්තෙන් පිරිත් පින්කමක් සහ දානමය පින්කමක්

සිරිමාවෝ බාලිකා විදුහලට 51 වසරක් සපිරීම නිමිත්තෙන් පිරිත් පින්කමක් සහ දානමය පින්කමක්

කොළඹ සිරිමාවෝ බාලිකා විදුහලට වසර 51ක් සපිරීම නිමිත්තෙන් ආචාර්ය ජේ, සුමේධා ජයවීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය පෙබරවාරි 22 වැනි දින සර්ව රාත්‍රික පිරිත් පින්කම පැවැත්විණි. පෙබරවාරි 23 වැනි දින උදෑසන හීල් දානමය පින්කම පැවැත්වුණු අතර මේ උතුම් පින්කම සඳහා හිටපු විදුහල්පතිනියන් සහ සියලු ශිෂ්‍යාවන් ,ආදි ශිෂ්‍යාවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

නවම් අව අටවක

මාර්තු 03 ඉරිදා පූ.භා. 08.44
අව අටවක ලබා 04 සඳුදා
පූ.භා. 08.48 ගෙවේ.
03 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

Full Moonපසළොස්වක

මාර්තු 24

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]